1970 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස සේවයට බැඳුණු ඒ මහතා මෙරට ආර්ථික විද්‍යා ක්‍ෂේත්‍රය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළ විද්වතෙකි.
මහාචාර්ය ජගත් වික්‍රමසිංහ මහතා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් නන්දා වික්‍රමසිංහ මහත්මියගේ ආදරණීය ස්‌වාමිපුරුෂයා වෙයි.
නුගේගොඩ, නාවල පාර, සාම මාවතේ, අංක 199/1 දරන නිවසේ දැනට ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (08 ) සෙනසුරාදා 5.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
ආර්ථික විද්‍යාව පිළිබඳ සුප්‍රසිද්ධ මහාචාර්යවරයකු වන ජගත් වික්‍රමසිංහ මහතා ඊයේ (06දා) අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ (1999-2003) උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජගත් වික්‍රමසිංහ මහතා 1994-1999 දක්‌වා ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාවේ සභාපතිවරයා ලෙසද 2003-2008 දක්‌වා ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර ඇත.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.