රනිල්ගේ ඉවත්වීම ගැන ටිරාන් නොසන්සුන් ! Featured

Published in පුවත්
Friday, 07 November 2014 11:07

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ  නොකිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් 'මව්බිම' පුවත්පතේ අධිපති ටිරාන් අලස් මන්ත්‍රීවරයා බලවත්සේ නොසන්සුන් වී ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.



අද (07) උදැසන රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් දී ඇති අලස් මහතා, ජනාධිපති අපේක්ෂකත්වයෙන්  ඉවත් නොවන්නැයි ඉල්ලා තිබේ. 

ආණ්ඩුවේ පුවත්පත් මෙන්ම, සිරස හා මව්බිම පුවත්පත් වලින් එල්ලවූ මඩ  ප්‍රහාර හමුවේ බියට පත් එජාප මන්ත්‍රීවරුන් තමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නැයි දැඩිව ඉල්ලා සිටිබව පවසා ඇති එජාප නායකයා, තමාට  එම තීරණයට හිස නැමීමට සිදුවූ බව පවසා ඇත. 

මින් ඉදිරියට මව්බිම පුවත්පතින් හෝ සිරස මාධ්‍යයෙන් පහර නොදෙන බවට සහතිකවී ඇති අලස් මහතා, ආණ්ඩුවේ මාධ්‍යද බලාගන්න බවට පොරොන්දුවී ඇත.කුමන තත්වයක් යටතේ හෝ කරු ජයසුරිය මහතා ජනාධිපති අපේක්ෂකයා නොකරනයි ද අලස් මන්ත්‍රීවරයා බැගපත්වී ඇත. 

සජිත් වාදියකු වන ටිරාන් අලස් මහතා, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්කර ඔහුව පරාජය කරවා, සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට පත් කිරීමට කුමන්ත්‍රණය කල කිහිපදෙනා අතරින් ප්‍රමුඛයෙකි. 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us