මෛත්‍රී ගුණරත්න අගරු චෙක්පත් වංචාවක

Published in පුවත්
Friday, 07 November 2014 20:45

2008 වර්ෂයේදී රුපියල් 1,877,000ක් වටිනා භාණ්ඩ මිලදී ගෙන අගරු චෙක්පත් ලබා දී ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතාට එරෙහිව නඩු පවරා තිබේ.

මට්ටක්කුලියේ පිහිටි පෞද්ගලික සමාගමකට රුපියල් දහඅට ලක්ෂ හැත්තෑහත් දහසක් (රු. 1,877,000) වටිනා භාණ්ඩ ඇසුරුම් මිල දී ගෙන මෙසේ අගරු චෙක්පත් ලබා දී ඇත බවට චෝදනා එල්ල වී තිබේ.

අදාළ වංචාවට සම්බන්ධ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක ධූරය මෛත්‍රී ගුණරත්න මහතා විසින් දරන බවද හෙළිවී ඇත.

උඩහමුල්ලේ රක්සිල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ පී. සජිත් සුමනසිරි මහතා විසින් මෛත්‍රී ගුණරත්න මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.


නඩුව නැවත දෙසැම්බර් මස දෙවැනි දින කැඳවීමට කල් තැබූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා එදිනට මෙම නඩුවට අදාළ බැංකුවේ වාර්තා කැඳවිය යුතු බවටද නියෝග කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us