මැ.කො., ජනාධිපතිගේ සුබ දිනයම දෙයි

Published in පුවත්
Saturday, 08 November 2014 10:12

මාසයේ 8 වැනිදා දිනය ජනාධිපතිවරයාගේ කේන්ද්‍රය අනුව සුබ දිනයක්යැයි ඔහුගේ නැකැත්කායන්ගේ මතයයි. මේ නිසා පසුගිය කාලයේ පැවැති බොහෝ ඡන්ද විමසීම් ඔහුට සුබ දිනය වන 8 වැනිදාවක පැවැත්වෙන ලෙස කටයුතු කොට තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය ද ඔහුගේ කේන්ද්‍රයට අනුව 8 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා විසින් තීරණය කිරීමට බොහෝ ඉඩකඩ තිබේ. 9 වැනිදා සිකුරාදා දිනයක් වන නිසා මුස්ලිම් ජනතාවගේ අකමැත්තක් ඒ දිනයට තිබීමත් 10 වැනිදා පාප්තුමා ලංකාවට පැමිණීමට ආසන්න දිනයක් වීමත් ඒ දින නොසලකා හැරීමට දක්වන හේතු අතර වෙයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us