මෛත්‍රිපාල හදවතිම ආදරේ ලු ?

Published in පුවත්
Sunday, 09 November 2014 09:58

වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වන මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ සවස පොළොන්නරුව පැවැති රැස්වීමකදී තමා තවමත් රතු පාටට හදවතින් ආදරය කරන බව පැවසිය.

තමන් නිල් පාටින් පෙනී සිටියත් තවමත් හදවතින් රතු පාටට ආදරය කරන බව එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

දේශපාලන පක්ෂ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පවසා සිටි අමාත්‍යවරයා නිල් පාට වන්නට කලින් රතු පාටට වඩාත් ආදරයෙන් බැඳී සිටි බව සඳහන් කළේය.


අමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියේ පොළොන්නරුව දිස්ත්‍රික් එකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ රැස්වීමට එක්වෙමිනි.


(පොළොන්නරුව - සමීර ධනංජය)

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us