තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද?

Published in පුවත්
Sunday, 09 November 2014 10:50
වත්මන් ජනාධිපතිවරයාට තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි දැයි යන විවාදාත්දක කාරණයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හෙට ප‍්‍රකාශ කිරීමට නියමිතය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ  එකසිය විසි නවය, එක වගන්තියට අනූව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදාළ විමසීම සිදු කර ඇ. 
 
ඊට අදාළව ලිඛිත කරුණු ඉදිරිපත් කරන ලෙස ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව ගණනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා විසින් දැනුම් දී තිබුණේය. 
 
මේ වන විට ලිඛිත ප‍්‍රකාශ පනහකට ආසන්න ප‍්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලැබී ඇති අතර අදාළ කරුණු සියල්ල විමසා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප‍්‍රකාශ කිරීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us