නිසි සැරිය රාත්‍රීයේ ක්‍රියාත්මකයි

Published in පුවත්
Tuesday, 11 November 2014 10:00

රාත්‍රී කාලයේ ගමන් ගන්නා මගීන්ගේ පහසුව වෙනුවෙන් බස් සේවාවක් ක්‍රියාත්මකය.

ඒම සේවාව නිසි සැරිය ලෙස හැඳින්වීමට පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා බස් රථ 114 ක් ධාවනයට එක්කොට ඇති බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.

රාත්‍රී කාලයේ දී බස් රථ විධිමත්ව ධාවනය නොවන බැවින් ඊට විසඳුමක් ලෙස මෙම නිසි සැරිය බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

පෞද්ගලික බස් රථ සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මෙම සේවාවේ නිරත වන අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමට අදාළ සාකච්ඡා සිදුකරමින් පවතින බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සඳහන් කර සිටියේය.

Last modified on Tuesday, 11 November 2014 10:01

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us