4,3 කිරීමට විරෝධය

Published in පුවත්
Wednesday, 12 November 2014 12:46
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) ගාල්ල, කළුවැල්ල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන් පිරිසක් විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ. 
වසර 4ක පාඨමාලා කාලය වසර 3 දක්වා අඩු කිරීමට, විරෝධය පළ කර ඔවුන් මෙම ක්‍රියාවේ නිරතවේ. ගාල්ල නගරය දක්වා මෙම විරෝධතා පා ගමන ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පැවසුවේය.
 
ගාල්ල නාවික හමුදා කඳවුර සිට ආරම්භ කළ මෙම විරෝධතා පා ගමනට සිසුන් 800ක් පමණ සහභාගි වී සිටියේය.
 
මේ පා ගමන නිසා ගාල්ල - කොළඹ මාර්ගයේ ගාල්ල දෙසට වාහන ධාවනය කෙරෙන එක් මං තීරුවක ධාවන කටයුතු වලට බාධා පැමිණ ඇත.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us