පොදු අපේක්‍ෂකයාට' බාලගිරි දෝෂයක් !

Published in පුවත්
Friday, 14 November 2014 10:44

පොදු අපේක්‍ෂකයා කවුද යන්න රටට හෙළි කිරීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනට පසු දින සිදු කරන බව විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙක්‌ පැවැසීය.

ආණ්‌ඩුවේ විශාල පිරිසක්‌ විපක්‍ෂය සමග එක්‌වීමට සාකච්ඡා කර එකඟතාවකට පැමිණ සිටින නිසා ජනාධිපතිවරණය කල් දැමීමට ඉඩ තිබෙන බවත් එවැනි තත්ත්වයක්‌ මත පොදු අපේක්‍ෂක කවුද යන්න හෙළි කිරීමෙන් පලක්‌ නොවන බවත් හෙතෙම පැවැසීය.

ආණ්‌ඩුවේ උපාය වී ඇත්තේ පොදු අපේක්‍ෂකයා සහ විපක්‍ෂයට එක්‌වන මැති ඇමැතිවරුන් කවුද යන්න දැන ගැනීම බවත් ඒ මහතා කීය.

ජනාධිපතිවරණය නම් කරන තෙක්‌ එය රහසක්‌ ලෙස තබා ගැනීමට විපක්‍ෂයේ බලවේගයට අයත් සියලු පක්‍ෂ සහ සංවිධාන අතර ඒකමතික තීරණයක්‌ ඇති කරගෙන තිබෙන බවත් ඒ මහතා අනාවරණය කළේය.

(දිවයින)

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us