පාප්වහන්සේ ලංකාවට පැමිණීමට පෙර මුළු කොළඹටම CCTV

Published in පුවත්
Monday, 17 November 2014 12:30
2015 ජනවාරි  මාසයේදී පාප්වහන්සේගේ  ලංකා  සංචාරය  වෙනුවෙන්  ශ්‍රී  ලංකා  පොලිසිය  විසින්  දැඩි  ආරක්ෂක  සැලැස්මක්  ක්‍රියාත්මක  කිරීමට නියමිතය.
ඒ අනුව  කොළඹ  ප්‍රධාන  පාරවල් වල  පිහි‍ටුවා  ඇති  සීසීටීවී කැමරා  පද්ධති  නවීකරණය හා  නව  කැමරා  සවි  කිරීම  මේ  දිනවල  සිදු  කරමින්  පවතී. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන්  රුපියල් මිලියන 800ක් වැය කිරීමට නියමිත අතර  පාප්  වහන්සේගේ  ලංකා ගමනට පෙරාතුව  මෙහි  වැඩ  අවසන්  කිරීමට නියමිතව  ඇත.  මෙම  නව  ව්‍යාපෘතිය මඟින්  මුළු කොළඹ  නගරයම  සම්පූර්ණ  වශයෙන් සීසීටීවී පද්ධතියට හසු  වන බව  පොලිසිය  පවසයි.
Last modified on Monday, 17 November 2014 12:31

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us