අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කරන්න

Published in පුවත්
Wednesday, 19 November 2014 11:24

අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කරන්නැයි නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යුසුෆ් සායි පකිස්ථානයේ පාසල් සිසුන්ගෙන් ඉල්ලා අැත.

තලෙයිබාන් කි‍්‍රයාකාරකම් හේතුවෙන් අධ්‍යාපනය ලැබීමට සිසුවියන්ට ඇති අයිතියට දැඩි බලපෑම් එල්ල වී ඇත. මෙම තත්ත්වය වහාම වෙනස් කළ යුතු බව මලාලා පවසයි.

පාසල් යාමට ඇති අයිතිය වෙනුවෙන් අදහස් පළ කිරීම හේතුවෙන් 17 හැවිරිදි ඇය පකිස්ථානයේදී ත‍්‍රස්ත ප‍්‍රහාරයකටත් ලක් විය.

ඇය නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් පැවති උත්සවයකදී අැය සඳහන් කළේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සියලු දෙනා පෙනී සිටීම අතිශය වැදගත් බව හා එය ජාතියේ අනාගතය ආරක්ෂා කිරීමට හේතුවන බවය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us