හෙළ උරුමය දළඳා වදින්න යයි.

Published in පුවත්
Thursday, 20 November 2014 13:32

චම්පික රණවක ඇතුළු හෙළ උරුමයේ ප්‍රධානීන් දළඳා ආශිර්වාදය ලබාගැනීමට හෙට(20) දින මහනුවරට යාමට නියමිතය.

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ප්‍රධාන හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධානීන් කිහිපදෙනෙකු හෙට උදෑසන 8.30 ට මහනුවර ශ්‍රී දළඳා වහන්සේ වැඳ පුදාගෙන ඉදිරි වැඩපිළිවෙළ වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට නියමිතය.

දළඳා වහන්සේ වැඳ පුදාගැනීීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ඉදිරි තීන්දු තීරණ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක යෙදෙන බව පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඉන් අනතුරුව මහනුවර ස්ථාන දෙකකදී විශේෂ සාකච්ඡා දෙකක් පැවැත්වීමට ද නියමිත බව ජාතික හෙළ උරුමය සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us