රාජපක්ෂලා අවහිර කළ සිරස සටන සම්පූර්ණයෙන් නරඹන්න

Published in පුවත්
Saturday, 22 November 2014 22:58

අද සවස 7.30 සිට සිරස රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු සටන වැඩසටහන නැරඹීම ටෙලිකොම් ආයතනයේ පියෝ ටීවී සහ ඩයලොග් ටීවී චන්ද්‍රිකා රූපවහිනී චැනලයන් මඟින් අවහිර කිරීමට රෙජීමය විසින් කටයුතු කර තිබිණි.


අද මෙම වැඩ සටහන සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතුරලියේ රතන හිමි අනුර දිසානායක මහතා රාජිත සේනාරත්න මහතා සහභාගි විය.

මේ අවහිර කිරීම ගැන රාජිත සෙනාරත්න මහතා පැවැසුවේ රාජපක්ෂලාගේ හෙන්චයියගේ මෝඩ වැඩක් බවය.

(අද පැවැත්වුණු වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us