පළාත් සභා පිල් මාරුව ඇරඹෙයි

Published in පුවත්
Wednesday, 26 November 2014 10:14

 අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රිවරුන් තිදෙනෙකු එහි ස්වාධිනව කටයුතු කිරීමට තීරණය කර ඇත.

 එහි ප‍්‍රකාශකයෙකු සදහන් කලේ මෙම මන්ත‍්‍රිවරුන් පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට සහය දීමෙන් වැලකීමටද තීරණය කර ඇති බවය. 

මෙලෙස ස්වාධීන වීමට තීරණය කර ඇත්තේ, අමීර් අලි, ෂිබ්ලි ෆාරුක්, එම්. සුබේර් යන මන්ත්‍රීවරුන් තිදෙනා ය.

මේ අතර, විමල් වීරවංස ඇමතිවරයාගේ  'ජාතික නිදහස් පෙරමුණ' පක්ෂයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා ද විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

එම පළාත් සභාවේ  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 14 දෙනෙකුගෙන්, ඉලන්කෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනෙකුගෙන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් (07) දෙනෙකුගෙන් , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හතර (04) දෙනෙකුගෙන් හා ජාතික නිදහස් පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විත වෙති.

මන්ත්‍රීවරු ස්වාධීන වීමට පෙර නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට ආසන 22ක් (සන්ධානයේ 14, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 7, ජාතික නිදහස් පෙරමුණේ 1) හා විපක්ෂයට ආසන 15ක් (අරුසු කච්චි11, එජාප 4) වේ.

මන්ත්‍රීවරු තුනක් ස්වාධීන විම මත සන්ධානයේ ආසන සංඛ්‍යාව 19 ක් ලෙස වෙයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us