තිස්ස මොන පැත්තටද? තීරණය 29

Published in පුවත්
Friday, 28 November 2014 11:24

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතා මහ ලේකම් ධුරය දරණ ලංකා සම සමාජ පක්ෂය ඉදිරි මැතිවරණය හේතුවෙන් අන්ත දෙකකට බෙදී ඇතැයි වාර්තා වේ.

එහි එක් කොටසක් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්විය යුතු බවට ප්‍රකාශ කරන අතර අනෙක් කොටස පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්විය යුතු බවට ප්‍රකාශ කරයි.

මේ අනුව එම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ලංකා සම සමාජ පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් හෙට (29දා) කොළඹට කැඳවා සාකච්ඡා කිරීමට තිස්ස විතාරණ මහතා තීරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us