2014 රටේ ආදායම බිලියන 1153යි, ණය ගෙවන්න බිලියන 1265 ඕනා.

Published in පුවත්
Sunday, 30 November 2014 10:25
අධිවේගි මාර්ග තනමින් නගර අලංකරණය කරමින් රට ලස්සන කරනවා කීවද රටේ ආර්ථිකය බංකොලොත් වී ඇති බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. 
එමෙන්ම මේ වසරේ ආණ්ඩුවේ ආදායම රු බිලියන 1153ක් පමණක් බවද එහෙත් රටේ ණය සහ පොලිය ගෙවීමට  පමණකත් රුපියල් බිලියන 1265 අවශ්‍ය බවද ඔහු පවසා සිටී. 
 
බහුතරයක් අමාත්‍යංශවල උද්ඝෝෂණ සිදුකරණ බවද ඒව සැලසුම් කර උද්ඝෝෂණ සිදු කරන්නේ ආණ්ඩුවෙන්ම බවද ඒ මහතා පවසා සිටී.
 
පසුගියදා තම අමාත්‍යංශය ඉදිරිපිටද පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ බවද එයද සැලසුම් කලේ ආණ්ඩුවෙන් බව ඔහු පෙන්වා දෙයි.
 
එමෙන්ම බහුතරයක් ඇමැති වරු ඉතාමත් කළ කිරීමෙන් සිටින බවද නිදහස් රහසිගත ඡන්දයක් තැබුවහොත් ඇත්ත කුමක්දැයි දැන ගැනීමට හැකි වන බවද වැඩිදුටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියහ.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us