ගතවූ වසරේ මෙරට එච්.අයි.වී ආසාදිතයින් 169 ක්

Published in පුවත්
Monday, 01 December 2014 08:40
ගෙවුණු දින 365 ක කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 169 දෙනෙකු වාර්තා වී තිබෙන බව ජාතික ලිංගාශ‍්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප‍්‍රකාශ කරයි.
එය බරපතල තත්ත්වයක් ලෙස සලකා කි‍්‍රයාකල යුතුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 
මේ වන විට එ.අයි.වී ආසාදිතයින් තුන් දහසකට ආසන්න පිරිසක් සිටින බවට හෙළිවී ඇත. ඒ අතුරින් රෝගීන් දෙදහසකට අධික පිරිසක් හඳුනාගෙන ඇත. 1987 වසරේ පළමු ඒඞ්ස් රෝගියා හඳුනා ගැනීමෙන් අනතුරුව මේ දක්වා වූ කාලය තුල මියගොස් ඇති එච්.අයි.වී ආසාදිතයින්ගේ සංඛ්‍යාව 331 කි.
 
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එච්.අයි.වී රුධිර පරීක්ෂණ සඳහා ජනතාව යොමුකර ගැනීමේ විශේෂ වැඩසටහන් මාලාවක් දියත් කර තිබේ. මෙම වැඩපිළිවෙලේ අරමුණ වන්නේ හඳුනා නොගත් ආසාදිතයින් හඳුනා ගැනීමය.
 
අදට යෙදී තිබෙන ලෝක ඒඩ්ස් දිනය ලොව පුරා සමරනු ලබන අතර මෙවර ඒඩ්ස් දිනයේ තේමාව වී ඇත්තේ අදම පරීක්ෂා කර ගන්න යනුවෙන්ය.
Last modified on Monday, 01 December 2014 09:18

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us