විමල්ගේ 'එව බලව' ලප් තැනම 'අල' වෙලා

Published in පුවත්
Monday, 01 December 2014 11:25

විමල් වීරවංශ ඇමතිවරයා විසින් මෙහෙයවන දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය තුල බරපතළ දෙදරීමක් සිදුවී ඇතැයි වාර්තා වේ.



වීරවංශ ඇමතිවරයාට මහින්ද පිල වෙනුවෙන් තම ව්‍යාපාරය පාවිච්චි කිරීමට ඉඩදිය නොහැකි බව පවසා විරෝධය පා ඇති විධායක සභාවේ සාමාජිකයන් බහුතරයක් විසින් අවධාරණය කර ඇත්තේ දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ නමින් මහින්ද පාර්ශවයට සහයෝගය දෙන කුමන හෝ කි‍්‍රයාකාරකමක යෙදුනහොත් තම කණ්ඩායම මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ වේදිකාවට ගොඩවන බවයි.

තත්වය පාලනය කිරීමට නොහැකි බව අවබෝධකර ගත් විමල් වීරවංශ ඇමතිවරයා මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ වේදිකාවට නොනගින මෙන් මෙම පිරිස වෙතින් ඉල්ලා ඇති අතර දේශහිතෛෂී ව්‍යාපාරයේ නාමයෙන් මහින්ද පිලට සහයෝගය දෙන කි‍්‍රයාකාරකම්වල නොයෙදෙන බවට ඔවුන් ඉදිරියේ පොරොන්දු වී ඇත.

ඒ අනුව දොස්තර ගුණාදාස අමරසේකර මහතා සමග එක්වී 'එව බලව' නම් සංවිධානයක් අටවා මහින්ද ජනාධිපතිවරණයෙන් පැරදුන පසු යුද අපරාධ අධිකරණයකට ගෙනයනු ඇතැයි මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූවද 'එව බලව' සංවිධානයේ මාධ්‍ය සංදර්ශනය බැලීමට පැමිණ ඇත්තේ පුද්ගලයන් 5 දෙනෙක් පමණක් වූ බැවින් 'එව බලව' ව්‍යාපෘතිය ලත් තැනම 'අල' වී ඇත.

(ලංකා ට්රූත් )

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us