හෙළ උරුමයේ තීන්දුව අද කරළියට

Published in පුවත්
Tuesday, 02 December 2014 10:19

ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහාය කුමන අපේක්ෂකයා හට ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් වු ජාතික හෙළ උරුමයේ අවසන් තීන්දුව අද පෙරවරුවේ ප‍්‍රකාශයට පත් කිරිමට නියමිතය.

මේ සම්බන්ධයෙන් එම පක්ෂයේ තීරණය ප‍්‍රකාශ කරන බව මීට පෙර සදහන් කළද එය සිදු නොවුණි. ජාතික හෙළ උරුමයේ අද පෙරවරුවේ පවත්වන මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව එම තීරණය මාධ්‍ය වෙත ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ අතර එළැඹෙන ජනාධිපතිවරණය සදහා පොදු විපක්ෂය විසින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අදාල ගිවිසුමට කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පිඨයේදී ඊයේ පෙරවරුවේ අත්සන් තැබුවේය. එම අවස්ථාවට අතුරලියේ රතන හිමියන් හෝ ජාතික හෙළ උරුමයේ කිසිවෙකුත් සහභාගී නොවීය.

පොදු විපක්ෂයේ මෙම ගිවිසුමට අත්සන් කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ සංවිධාන 36 ක් සහභාගී වී සිටියා.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us