පාන් බනිස් ලාභ වෙයිද?

Published in පුවත්
Sunday, 07 December 2014 10:27

ගෑස් මිල ගණන් යළි පහත දැමීම සහ ඉන්ධන මිල ගණන් යම් තරමකින් පහත දැමීම යන කාරණා පිළිබඳ සැළකිලිමත් වෙමින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල ගණන්ද පහත දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු වී අැත.

ඒ සම්බන්ධයෙන් අද දිනයේ රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බව බේකරි හිමියන්ගේ සංගමය ප‍්‍රකාශ කළේය.

එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා කියා සිටියේ ගෑස් පමණක් අඩු වීම තුළ බේකරි නිෂ්පාදන සියල්ලෙහි මිල ගණන් අඩු කළ හැකිදැයි යන්න පිළිබඳ ස්ථීර තීරණයක් ප‍්‍රකාශ කළ නොහැකි බවය.

කෙසේ වෙතත් පාන් ඇතුලූ අත්‍යාවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය වල පමණක් මිල අඩු කළ හැකි දැයි අවධානය යොමු කරන බව ඔහු කියා සිටියේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us