ක්‍රිකට් ලෝලීන්ට හැඟුම්බර දවසක් !

Published in පුවත්
Tuesday, 16 December 2014 12:26

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන අද(16) තමන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන අවසන් තරගයට සහභාගි වීමට නියමිතය.

මේ වන විට ටෙස්ට් පිටියෙන් සමු ගෙන සිටින මහේල ජයවර්ධන එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී එක් දින පිටියට සමු දෙන බව මින් පෙර ප්‍රකාශයට පත් කළේය.



එංගලන්තය සමග අද දිනයේ ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන මෙම එක් දින තරගය සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරද ශ්‍රී ලංකාවේ දී සහභාගී වන අවසන් එක් දින තරගය වේ.

ලෝක කුසලානයෙන් පසු එක් දින පිටියෙන් සමු ගන්නා බවට පසුගිය දා නිවේදනය කල කුමාර් සංගක්කාර ලබන වසර මැද ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ඉන්දීය පිලේ ටෙස්ට් සංචාරය අවසානයේදී ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට සුදානම් බවට  වාර්තා වේ.


අද  තමන්ට හා කුමාර් සංගක්කාරට ඉතා හැඟුම්බර දිනයක් වනු ඇති බවත්,  අද  තරගය ඉතා සතුටින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඊයේ ආර්.ප්‍රේමදාස පිටියේදී ශ්‍රී ලංකාවේ තමන් සහභාගි වන අවසන් පුහුණු සැසියට සහභාගි වෙමින්  මහේල ජයවර්ධන බිබිසියට පවසා තිබිණ. 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us