මෛත්‍රී දිනුවොත් අැති තරම් ඉන්ටනෙට්

Published in පුවත්
Friday, 19 December 2014 12:46
පොදු විපක්ෂයේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සියක් දිනෙන් අලුත් රටක් හි 11 වන පරිච්චේදය "අර්ථවත් හරවත් මාධ්‍ය නිදහසක්" යනුවෙන් නම්කොට ඇත.ඒ අතර මාධ්‍ය නිදහස ඇති කිරීම සඳහා සිදු කරන යෝජනා රැසක්ද වේ.
ඒ අතරින් එක් යෝජනාවකින් පැවසෙන්නේ නොමිලේ අන්තර්ජාලය ලබාදීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙය ප්‍රසිද්ධ නගර ආසන්නයේ "වයි ෆයි හොට්ස් පොට්" සවි කිරීම මගින් සිදු කරන බව එම යෝජනාවේ වැඩිදුරටත්  සදහන්වේ. 

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us