දස ලක්ෂයක් විපතේ. ජනාධිපතිවරණය කල් දමන්න. - වට‍රැක විජිත හිමි

Published in පුවත්
Friday, 26 December 2014 08:24
රටට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දස ලක්ෂයකට අධික ජනතාවක් විපතට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් ජනපතිවරණය කල් දමන ලෙසත් වටරැක විජිත හිමියෝ පවසති.
 
මේ සම්බන්ධයෙන් අද (26දා) මැතිවරණ මහ ලෙක්ම් කාර්යාලයට පැමිණ සිය ඉදිරිපත් කරන බවත් උන්වහන්සේ පැවැසූහ.
 
එසේම ජනපතිවරණයේදී සහාය දක්වන්නේ කුමන අපෙක්ෂකයාට යන්නද පිළිබඳවත් එහිදී ප්‍රකාශ කරන බවත් උන්වහසේ සඳහන් කළහ.
Last modified on Friday, 26 December 2014 08:35

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us