පෝරකය වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්

Published in පුවත්
Friday, 11 July 2014 11:00

දැනට බන්ධනාගාරවල සිටින මරණ දඬුවම නියම වූවන්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස වෙනස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සුදුසු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තම වාර්තාව මගින් නිර්දේශ කර ඇත.


බන්ධනාගාරයේ සිටින සිරකරුවන් නිරීක්ෂණය කිරීමෙන්  පසුව මෙම නිර්දේශය ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම්  කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පැවැසීය.

මරණ දඬුවම හිමිවූ වරදකරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දීම මගින් ඔවුනට සැනසිල්ලක් ලැබෙනවා පමණක් නොව ආර්ථික කටයුතු  සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට හැකි බවද ඔහු කීය.

එමෙන්ම බන්ධනාගාරවල පවතින ඉඩ පහසුකම් සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ ඉදිරිපත් කළ බවද ආචාර්ය මහානාමහේවා  සඳහන් කළේය. 

ඒ අනුව බන්ධගාරවලට ප්‍රමාණවත් ඉඩ පහසුකම් දිය යුතු බවටත් නිර්දේශයක් ඉදිරිපත් කර තිබේ.

Last modified on Friday, 11 July 2014 11:05

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us