අන්තර්ජාල පැමිණිලි ජංජාලයයි

Published in පුවත්
Thursday, 01 January 2015 11:26

2014 වසරේදී ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය සම්බන්ධයෙන් පැමිණිලි 2250 ක් තමන් වෙත වාර්තා වී ඇතැයි ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.

මේ අතරින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පිළිබඳව වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා ප‍්‍රකාශ කලේය.

 
 එම කාල සීමාව තුළ වෙනත් අන්තර්ජාල අයථා කි‍්‍රයා පිළිබඳව පැමිණිලි සුළු ප‍්‍රමාණයක් ද තමන් වෙත වාර්තා වී ඇති බවයි ඔහු කියා සිටියේය. 
 
වෙබ් අඩවි වෙත සයිබර් ප‍්‍රහාරයන් එල්ල කිරීම දත්ත වෙනස් කිරීම සහ ඊමේල් ගිණුම් හරහා මුදල් වංචා කිරීමේ සිද්ධීන් ද මේ අතරට ඇතුළත්ය.

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us