දරුවන්ට උම්මා දීලා රට හදන්න බෑ

Published in පුවත්
Monday, 14 July 2014 10:49

දරුවන්ට උම්මා දෙමින් සිටියාට රටක් හදන්න බැරි යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.

එම පක්‍ෂයේ ‘අපේ දැක්ම’ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් රත්නපුර සම්මන්ත‍්‍රණය අමතමින් දිසානායක මහතා එසේ කීය.



‘අපේ රටට අද අවශ්‍ය වී තිබෙන්නේ මානව සම්පතින් පිරුණු රටක්. එවැනි රටක් මැජික් බලයෙන් හෝ ඇලඩින්ගේ පුදුම පහනේ බලයෙන් හෝ අප දරුවන්ට උම්මා දී සිටියාට ලබාගන්න බැහැ. ඒ සදහා අප සියලූදෙනා එකමුතුවෙන් කටයුතු කළ යුතුයි.

සම්පත්වලින් පිරුණු මේ රට දියුණු කිරීමට එක්සත් ජාතික පක්ෂයට හෝ රජයට බැහැ.එය තේරුම්ගත් අපි ‘ගමනැගුමට’ විවිධ පාර්ශ්වයන් සමග සාකච්ඡුා කර වැඩපිළිවෙළක් සකස් කර එය අපේ දැක්ම නමින් ඉදිරිපත් කර තිබෙනවා.

අපේ රට නිදහස ලබා අවුරුදු 66ක් ගත වෙනවා.මේ අවුරුදු හැටහය තුළදී වසර 33ක් එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු 38කුත් රට පාලනය කළත් රට ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමක් සිදු කර නෑ’ යයිද ඒ මහතා එහිදී පැවසීය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us