සුගත් තිලකරත්න, නිලූක කරුණාරත්න සහය මෛත්‍රීට !

Published in පුවත්
Monday, 05 January 2015 17:03
ශ්‍රී ලංකාව බිහි කළ සුවිශේෂි කෙටි දුර ධාවකයෙක් වන මේ වන විටත් මීටර් 200 සහ මීටර් 400 ඉසව්වල ජාතික වාර්තාලාභියා වන සුගත් තිලකරත්න සහ 2012 ලන්ඩන් ඔලිම්පික් තරගයේදී  ජපන් ජාතික කෙනචි ටාගෝ පරාජය කරමින් ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙට හැර වූ නිලූක කරුණාරත්නත්,ප්‍රවීන ස්කොස් ක්‍රීඩකයෙක් වූ මධුප ජයතිලක යන ක්‍රීඩකයන් මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තිරණය කර තිබේ. 
 
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු වැඩ බලන නියෝජය අධයක්ෂ වරයෙක් වූ සෝමපල පීරිස් මහතා මෙන්ම ශ්‍රී ලකා බැඩ්මින්ටන් සංගමයේ හිටපු සභාපතිවරයෙක් මෙන්ම ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ නිලධාරියෙක් වන මහාචාර්ය රංජිත් ද සිල්වාත්,පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංගත් එක්ව සිටියහ.
 
 ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගත හැකි ක්‍රීඩා වෙනුවට දේශපාලන උවමනාවන් වලට යටත්ව වෙනත් ක්‍රීඩාවන් සදහා පහසුකම් සම්පාදනය කරන ක්‍රීඩා අමාත්‍යංශයට මේ රටේ ක්‍රීඩාව නැංවීම පිණිස කිසිදු වැඩ පිළිවෙලක් නැති බව ඔවුන් පවසා තිබේ.
 
(කලම්බු පෝස්ට්)

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us