ඡන්ද පෙට්ටි එක්ක සෙල්ලම් බෑ

Published in පුවත්
Tuesday, 06 January 2015 09:58

ජනාධිපතිවරණ දිනයේදී ඡන්දය සලකුණු කිරීමෙන් පසුව ඡන්ද පෙට්ටි ගණන් කරන මධ්‍යස්ථාන වෙත රැගෙන යන වාහන පිටුපස ගමන් කිරීමට දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට ලබාදී තිබූ අවස්ථාවේ කිසිදු වෙනසක් නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය පවසයි.

කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ ඡන්ද පෙට්ටි මාරු කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවය. ඡන්දදායකයාගේ රහස්‍යභාවය රැක ගැනීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව කි‍්‍රයා කරන බවට මැතිවරණ කොමසාරිස්වරයා එහිදී ප‍්‍රතිඥාවක් ලබා දුන්නේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us