ක‍ටුනායක රහස් ගුවන් යානා 2ක්

Published in පුවත්
Thursday, 08 January 2015 16:48

ක‍ටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඩෙල්ටා පර්යන්තයේ අදට දින 09 සිට A319 එයාර් බස් 2ක් නවතා ඇතැයි ගුවන් තොටුපල තොටුපල වෘත්තිය සමිති පවසයි.

මෙපමණ කාලයක් එලෙස නවතා තැබුවේ ඇයිද යන්න ඔවුන් ප්‍රශ්න කර සිටී.
 
 කටුනායක ගුවන්තොටුපලේ ඇල්ෆා, බ්‍රාවෝ, චාර්ලි, සහ ඩෙල්ටා යනුවෙන් පර්යන්ත හතරක් ඇති ඇති ඉන් ඩෙල්ටා පරිපතය විශේෂිත පර්යන්තයයි.
 
ඩෙල්ටා ගුවන් පරිපතයේ ගාල් කර තබනු ලබන්නේ පෞද්ගලික ජෙට් යානා ප්‍රභූවරුන් ගමන් ගන්නා යානා සහ විශේෂිත රහස් යානා පමණි.
 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us