ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව සුබ පැතීමට දුරකතනයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඇමතූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මෝදි මෙම ඇරයුම කර ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ. ඒ අනුව බොහෝ දුරට ලබන මාසය තුළ නව ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කරනු ඇතැයි ද සඳහන් වේ.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ පළමු විදෙස් චාරිකාව ලෙස ඉන්දියාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔහුට ආරාධනා කර ඇතැයි හින්දු පුවත්පත වාර්තා කරයි.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
විශ්මයට පත් වුණු රහස් වට්ටෝරුවක් ගැන දැනගමු
අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් වුණා. ඒකට හ...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.