දින සීයයට ක්‍රීඩාව ඔට්‍ටු නෑ !

Published in පුවත්
Monday, 12 January 2015 20:23

නව කැබිනට් මණ්ඩලය අද දින දිවුරුම් දුන්නද අත්‍යවශ්‍ය ඇමැතිධුරයක් වූ ක්‍රීඩා ඇමැති ධුරය ගැන සඳහනක් නොවීය.

ඉතා දූෂිත හා අකර්මන්‍ය ක්ෂේත්‍රයක් වන ක්‍රීඩා ක්ෂෙත්‍රය ගොඩගැනීමට තරම් කෙනෙකු නව ආණ්ඩුවේ නොමැතිකම්ද නැතිනම් අමතක වීද එසේත් නොමැතිනම් ක්‍රීඩාව වැදගත්කමක් නොමැති වීමද යන්න අපි නොදනිමු.

 කෙසේ නමුත් මෙම කැබිනට මණ්ඩලය නම් කලේ දින සියයකට පමණක් බවත් ඉන් අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ස්ථිර ඇමැති මණ්ඩලයක් පත්කරන බවද අද දින ජනාධිපතිවරයා එම ඇමැති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව පැවැසීය.

Last modified on Monday, 12 January 2015 20:24

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us