TNA ජනපති හමුවේ.

Published in පුවත්
Tuesday, 13 January 2015 11:15

උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් මූලික කරුණු 5ක් පිළිබදව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඊයේ (12දා)ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් සිදු කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා කියා සිටියේය.

මෙම සාකච්ඡාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍ය රාජිත සේනාරත්න යන අයද සහභාගී වී ඇත.

දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන නායක ආර්.සම්බන්ධන්, ඉලංගෙයි තමිල් අරැසකච්චි පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයික්කලනාදන්, ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ සුමන්දිරම් මහත්වරු අය මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත.

එහිදී උතුරේ දෙමළ ජනතාව යුද්ධයෙන් පසුව නැවත පදිංචි කරවීමේදී ඇතිව තිබෙන ගැටලු, උතුරේ පවතින ඉඩම් ගැටලු ආදී කරුණු පහක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us