ඛනිජ තෙල් සංස්ථාවේ ඉහල නිලධාරීන්ගේ කාර්යාල සීල් !

Published in පුවත්
Friday, 16 January 2015 13:45
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ  සභාපති, කළමණාකාර අධ්‍යක්‍ෂක, නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී (පාලන), නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී (සැලසුම්) , නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී (මුදල්) සහ වෙළඳ කලමනාකරු යන නිළධාරීන්ගේ කාර්යාල මුද්‍රා කරඇති බව වාර්ථාවේ.
 
පසුගිය වසර කිහිපය තුල සංස්ථාවේ සිදුවූවැයි කියන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීමට  ඛනිජ තෙල් සංවර්ධන  අමාතංශ්‍ය ලේකම්වරයා විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
 
 
බොරතෙල් ආනයනය කිරීමේදී සිංගප්පූරුව සමග ඇතිකරගත් වංචනික ගිවිසුමක් සම්බන්ධයෙන් මේ වනවිට කරුණු හෙලිදරව් වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 
මීට අමතරව පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රචාරක කටයුතු සඳහා සංස්ථාවේ වාහන 20ක් රියදුරන්ද සමග නීතිවිරෝධී ලෙස යොදාගෙන තිබේ. වාහන සඳහා ඉන්ධන ඇතුලූ සියලූ වියදම් දරා ඇත්තේ සංස්ථාව විසින්බවද හෙලිවේ. 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us