ශිරන්ති රාජපක්ෂගේ කාල්ටන් ළදරු පාසල ගැනත් සැකයක් !

Published in පුවත්
Friday, 16 January 2015 13:52
කොළඹ මාළිගාවත්ත ජොතිපාල මාවතේ පවත්වාගෙන ගිය හිටපු ජනාධිපති ආර්යාව වූ ශිරන්ති රාජපක්ෂට අයත් කාර්ල්ටන් ළදරු පාසලේ ගොඩනැගිල්ලක් තුල සඟවා තබා ඇති යම් භාණ්ඩ තොගයක් ගැන තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.
 
මේ සම්බන්ධ වැඩි තොරතුරු වාර්තා නොවෙතත් මේ වන විට මෙම ගොඩනැඟිල්ල වටා විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයා ඇත. අදාල ගොඩනගීල්ලේ යතුරු භාරව සිටින පුද්ගලයා මේවන විට මැද මුලන රාජපක්ෂ නිවසේ සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් පොලි ආරංචි මාර්ග පවසයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us