විශේෂයෙන්ම මෙහිදී පසුගිය වසර පහ හයක කාලයක් පුරා තමන්ගේ බිරිදෑවරුන්ගේ දරුවන්ගේ නමින් මිළ දී ගත් වාහන ආරක්ෂක අමාත්‍යංශයට අනුයුක්ත කර ඇතැයි කියමින් මාසිකව ලක්ෂ ගනනින් උපයා ගත් නිලධාරීන් කිහිප දෙනෙකු ගැනම මෙලෙස පැමිණිලි ඉදිරිපත්ව තිබේ.
අයථා ලෙස ආරක්ෂක අමාත්‍යංශයෙන් මුදල් හා වෙනත් වරප්‍රසාද ලබා ගත් ඉහළ හමුදා නිලධාරීන් රැසක් ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බවට නව ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට පැමිණිළි රැසක් ලැබී ඇති බව දැන ගැනීමට ඇත.
More in this category:
« විමල් කැළණි හිඟන්නෙක්. නිල නිවසේ ඉබි යතුරුත් ගලවාගෙන ගිහිල්ලා
ටෙලිකොම් ලලිත්ව පන්නනු.! වෘත්තීය සමිති 10 ජනපතිගෙන් ඉල්ලයි »
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.