ෆොන්සේකාට එරෙහි නඩු අස්‌කර ගැනේ!

Published in පුවත්
Saturday, 17 January 2015 08:14

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි ඇති නඩු 5 රජය ඉල්ලා අස්‌කර ගනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මෙයට හේතු වී ඇත්තේ එකී නඩු තිබෙන තුරු ඒ මහතාට අහිමි වූ 'ජනරාල්' හමුදා නිල නාම ලබා දීමට යුද හමුදාවට නොහැකි වීමය. මේ වන විට වාර්තා වී ඇති පරිදි ෆීල්ඩ් මාෂල් ගෞරව නාමයක් ලබා දීම කෙරෙහිද අවධානයක් යොමුව පවතී.

මේ වෙනුවෙන් සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාවද ලැබෙනු ඇති බවත් සඳහන් ය.

එසේම ඒ මහතාට රාජපක්ෂවරු විසින් අහිමි කළ රජයෙන් ලබා දුන් නාරාහේන්පිට පිහිටි ඉඩම ද ආපසු ලබා දීමට රජය කැමැත්ත පළ කර තිබේ.

මේ අතර සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක්‌ ලබා දීම කෙරේ ද රජයේ අවධානය යොමු වී ඇත.

Last modified on Saturday, 17 January 2015 08:15

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us