මම ජවිපෙන් ආපු මිනිහෙක්. ගමන අවසන් නෑ, මහත්වරුනි තව ටික දවසක් බලාගෙන ඉන්න - විමල්

Published in පුවත්
Monday, 19 January 2015 08:06

විමල් වීරවංශගෙ දේශපාලන ගමන මෙතැනින් අවසානයි කියල හිතන අයට එහෙම හිතන්න අවසර තියෙනවා. මම ඒ අයට බාධා කරන්නෙ නෑ. මීට කලිනුත් මගෙ ගැන ඔහොම ගණන් බලපු අය හිටියා.

මගේ දේශපාලන ගමන රටේ දේශපාලන ගමන එක්ක බැඳුණු එකක්. මම ආයෙමත් කියනවා මම ජේ. වී. පී. එකෙන් ආව මිනිහෙක්. භීෂණය මැද්දෙ ජේ. වී. පී. එක ගොඩනඟන්න කරගහපු මිනිහෙක්. ඒ නිසා කවුරුහරි හිතනවා නම් මගේ දේශපාලනය ඉවරයි කියල ඒ අයට මම කියන්නේ..., මහත්වරුනි තව ටික දවසක් බලාගෙන ඉන්න...හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.

Last modified on Monday, 19 January 2015 08:09

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us