ෆොන්සේකා හමුදා රෝහලට යයි

Published in පුවත්
Monday, 19 January 2015 15:50

ප්‍රභාකරන්ගෙන් රට බේරාගැනීමට අවුරුදු 02යි මාස 09 ගත වූ බවත්, දකුණේ ත්‍රස්තවාදියාගෙන් රට බේරගැනීමට අවුරුදු 02යි මාස 08 ක් ගත වූ බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.

“2012 මම හිරෙන් එළියට එද්දි කිව්වා 2015 වෙද්දි දකුණේ ත්‍රස්තවාදියාගෙන් රට බේරාගන්නවා කියලා. අපි ඒක ඉෂ්ට කළා. මන්ත්‍රී ධුරයක් තිබුණත්, නැතත් මම රටට සේවය කරනවා”යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මැතිවරණ සමයේ ප්‍රහාරයකට ලක්ව ආබාධිතව සිටින කර්නල් චන්ද්‍රසේන මහතාගේ සුවදුක් බැලීමට යුද හමුදා රෝහලට පැමිණි අවස්ථාවේ හෙතෙම මේබව පැවසීය.

(අද)

SarathFonseka2

 

Last modified on Monday, 19 January 2015 15:51

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us