අගවිනිසුරු මොහාන් පීරිස් ඉල්ලා අස්වේ !

Published in පුවත්
Wednesday, 21 January 2015 17:03
ශ්‍රී ලංකාවේ 44 වන  අගවිනිසුරු වී මොහාන් පීරිස් මහතා මීට ස්වල්ප වේලාවකට කළින් සිය අස්වීමේ ලිපිය අගමැති රනිල් වික්‍රසිංහ මහතාට යොමු කර තිබේ.
 
මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල යුතු නමුත් ඔහු ඒ අගමැතිවරයාට බාර දීම විශේෂ සිදුවීමකි. කෙසේ නමුත් ඔහු අග විනිසුරු ධුරයට  හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ හිටපු අගවිනිසුරු වරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මියව නීති විරෝධී ආකාරයෙන් බලයෙන් පහ කිරීමෙන් පසුවය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us