බැසිල් ඇට වලට කෝටි 500ක් වැය කරලා

Published in පුවත්
Thursday, 22 January 2015 10:52

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ 'දිවිනැඟුම' ව්‍යාපෘතියේ ඇට, පැළ බෙදා දීම සඳහා රුපියල් කෝටි 500ක් වියදම් කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන් මේ බව පවසා සිටියේ මහවැලි කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඔවුන් පවසන පරිදි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ 'දිවිනැඟුම - ඇට - පැළ' බෙදා දීමේ ව්‍යාපෘතියට පසුගිය වසර 3දී රුපියල් මිලියන 4,920ක් වැය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම වසරකට රුපියල් මිලියන 5 බැගින් ලබා දී ඇති බවද එහෙත් මෙම ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් බවද ඔවුන් පෙන්වා දෙයි.

පසුගිය කාලය පුරාවටම දිවි නැගුම මගින් ලබා දුන් මෙම බීජ බොහෝමයක් පැළ නොවන බවට ගෝවීහූ චෝදනා කලේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us