අන්තරෙන් ජනපතිට යෝජනාවලියක්

Published in පුවත්
Friday, 23 January 2015 12:14

මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස ස්ථාපිත කිරීම සහ අයිතීන් ලබාගැනීම අරමුණු කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වෙත කරුණු 30 ක් ඇතුළත් යෝජනාවලියක් යොමුකර ඇත. මීට පෙර පැවති රජය තහනමට ලක්කළ සියලූම විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් යළි ස්ථාපිත කිරීමද මෙම කරුණු අතර වන බව කැඳවුම්කරු නජිත් ඉන්දික කියා සිටියේය.

ශී‍්‍ර ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු අඩු කිරීම සම්බන්ධව ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තුරු ශිෂ්‍යයන් ආරම්භ කළ සත්‍යග‍්‍රහය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බව ඔහු කියා සිටියේය.

විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් අය කරන වාරික ගාස්තුව ඉහළ යාම ඇතුලූ ගැටළු කිහිපයක් මුල් කරගනිමින් පසුගිය දෙසැම්බර් 17 වැනිදා විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් සත්‍යග‍්‍රහයක් ආරම්භ කළහ. අදට එම සත්‍යග‍්‍රහයට දින 37 කි.

මේ අතර, කළමණාකරණ උපාධිය මුදලට විකිණීමට උත්සාහ කරන බව පවසමින් රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊයේ (22)දහවල් එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ඉදිරිපිට විරෝධතාවක නිරත වුයේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us