නිල්පාටින් කළ වැරදි කොළ පාටින් කරනවාද

Published in පුවත්
Friday, 23 January 2015 12:50

සමාජ පරිවර්තනයක් සඳහා රට තුළ කැපී පෙනෙන වෙනසක් සිදුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

රුසියානු සමාජවාදී විප්ලවයට නායකත්වය ලබා දුන් වී.අයි.ලෙනින් සැමරීම වෙනුවෙන් කොළඹ ඊයේ (22) පැවති සමරු උත්සවයකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉහත අදහස් පළ කළේය.

එම පෙරමුණ පෙන්වා දෙන්නේ වර්තමානයේ සිදුවී ඇති දේශපාලන වෙනස ගුණාත්මක වෙනසක් ලෙස පිළිගත නොහැකි බවයි. ඒ බව බොහෝ පාර්ශ්වයන් දින කිහිපයක් තුළදීම තේරුම් ගෙන ඇති බවද ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මේ පවතින්නේත් පැරණි ක්‍රමයම නොවේද යන්න බොහෝදෙනා විමසන බවත් මේ වන විට සිදුවන්නේ නිල්පාටින් කළ වැරදි කොළ පාටින් කරනවාද, නිල්පාට කොළ පාට එකතුවී කරනවාද ,යනුවෙන් විමසන බවත් ඔහු පැවසුවේය.

එබැවින් සැබෑ ගුණාත්මක සමාජ පරිවර්තනයක් උදා කර ගැනීම සදහා සියලු දෙනාම එකට එක්ව පෙරමුණ ගත යුතු බව ඔහු පැවසුවේය.

Last modified on Friday, 23 January 2015 12:54

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us