ජුනී මාසයේ සිට විදුලි බිලත් අඩුවන ලකුණු

Published in පුවත්
Friday, 23 January 2015 15:34

ඉන්ධන සඳහා මිල සූත්‍රයක්‌ හඳුන්වාදී විවෘත විනිවිද බවින් යුක්‌තව මිල ක්‍රමය පවත්වාගෙන යන බවත් විදුලි බිලටද ජුනි මාසයේ සිට නව ක්‍රමයක්‌ හඳුන්වාදී අඩු ආදායම්ලාභීන්ට සහන සලසන බවත් විදුලිබල හා බලශක්‌ති ඇමැති චම්පික රණවක මහතා පැවැසීය.

කෙසේ නමුත් ඉන්ධන මිල අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 65.5 ක්‌ අහිමි වන බවත් එම සහනය මහජනතාවට හිමිවිය යුතු බවත් විදුලිබල හා බලශක්‌ති ඇමැති චම්පික රණවක මහතා පැවැසීය.

ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ හා වෙළෙඳ පෙළේ ක්‍රියාකාරීන් ජනතාවට මෙම සහනය ලබාදීමට කඩිනමින් ක්‍රියා නොකළහොත් නීති මගින් කටයුතු කරන බව ඇමැතිවරයා ඊයේ (22 දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා පැවැසීය.

ඉන්ධන පිරවුම්හල්වලින් අලුත් මිලට ඉන්ධන ලබාදිය යුතු බවත් එසේ නොවන අවස්‌ථාවලදී 0115234234, 0115415255 යන දුරකථන අංකය 0115455431 හා 0115455411 යන fax‌ අංක වෙත ඒ බව දැනුම් දෙන ලෙසත් ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us