මහ මැතිවරණය අලුත් ක්‍රමයට, මැකො මාස 3ක් කල් ඉල්ලයි

Published in පුවත්
Saturday, 24 January 2015 08:48

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය ආසන ක්‍රමයේ හා සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණ මැතිවරණයක් ලෙස පැවැත්වෙන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය හා කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

රටට පොරොන්දු වූ පරිදි මීළඟ මැතිවරණය සාධාරණ, සදාචාර සම්පන්න මැතිවරණයක් බවට පත්කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මැතිවරණ කොට්ඨාසයකට නිශ්චිත මන්ත්‍රීවරයකු බැගින් තෝරාගන්නා කේවල ඡන්ද ක්‍රමයට හා සමානුපාතික ක්‍රමයට තෝරා ගන්නා මන්ත්‍රීවරුන්ගෙන් නව පාර්ලිමේන්තුව සමන්විත වේ. දින සියයේ වැඩසටහන යටතේ කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ද ඇතුළත්ය.

මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණයට පෙර මැතිවරණය පවත්වනවාදැයි කළ විමසුමකට පිළිතුරු දුන් රාජිත සේනාරත්න ඇමැතිවරයා, ‘පවතින මැතිවරණ කොට්ඨාස ක්‍රමයට මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කළානම් ඒ අනුව මීළඟ මැතිවරණය පවත්වනවා මිස සීමා නිර්ණය පදනම් කරගෙන එය කල් නොදැමිය යුතු යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මැතිවරන කොමසාරිස්වරය පවසන්නේ පැරණි ක්‍රමයට මැතිවරණය පවත්වන්නේ නම් මාස දෙකහාමරක කාලයකදී ඊට සූදානම් විය හැකි බවත් ක්‍රමය වෙනස වන්නේ නම් ඒ අධ්‍යයනය කිරීමට හා ක්‍රමවේදයන් වෙනස් කිරීම සඳහ තවත් අමතර කාලයක් අවශ්‍ය බවය.මාස 3ක කාලයක් වත් ඊට අවශ්‍ය බව ඔහු පවසයි.

Last modified on Saturday, 24 January 2015 08:51

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us