මෛත්‍රී එස්.බී.ටත් තැනක් හදල දෙයි

Published in පුවත්
Saturday, 24 January 2015 11:55
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රාත‍්‍රියේ රැස් වී ඇති අතර  මෙතෙක් පුරප්පාඩු වී තිබූ තනතුරු 4කට එහිදී නව නිලධාරීන් පත්කෙරුණු බව හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා  පවසයි.
 
 ඉදිරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී සිය පක්ෂයේ කි‍්‍රයාකාරී දායකත්වය ලබාදීමට ද එහිදී තීරණය කෙරුණු බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. 
 
'පක්ෂයේ පුරප්පාඩු වෙලා තිබ්බ තනතුරු 4ක් පිරෙව්වා. උප සභාපතිවරු දෙන්නයි. එස්.බී දිසානායක මැතිතුමාත් මමත් (මහින්ද යාපා අබේවර්ධන මහතා) උප සභාපතිවරු ලෙස පත්වුනා.  උප ලේකම්වරු දෙන්නෙක් පත් කරා. ඒ උප ලේකම්වරු හැටියට ඩිලාන් පෙරේරා මහතාත් මහින්ද සමරසිංහ මැතිතුමාත් පත්වුනා.' 
 
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ලබන සතියේ නැවත රැස්වීමට නියමිතයි. 
 
 
- nethfm-

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us