මාතලන් ‍-ටොක්කා මැරුවේ ආණ්ඩුවෙන්(ඡායාරූප/වීඩියෝ)

Published in පුවත්
Monday, 26 January 2015 13:57

නුවර සිට කොළඹ දක්වා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් පැවැත්වූ පා ගමන අතරතුර ශිෂ්‍යයන් දෙදෙනෙකු මියයාම රිය අනතුරකින් සිදු වූ බව ඒත්තු ගැන්වීමට ඝාතකයින් උත්සහ කලද පැහැදිලි ලෙසම එය සංවිධානය කළ කල ඝාතනයක් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද(26) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේය.

 

2012 වසරේ දී කැළණිය විශ්වවිද්‍යාලයේ ජානක ඒකනායක සහ රුහුණ විශ්වවිද්‍යාලයේ සිසිත ප‍්‍රියංකර යන දෙදෙනා මියයාමේ සිදුවීම ඝාතනයක් බව ඔප්පු කිරීමට තරම් සාක්ෂි පවතීන බව ද ඔවුහු පවසති.

 

නව රජය විසින් මේ දින වල පසුගිය කාලය තුළ සිදු වූ ඝාතනයන් පිලිබඳ තොරතුරු අනාවරණය කරන බවත් ඒ සඳහා පරික්ෂණ පැවැත්වීමත් සිදු කරනවා මෙන්ම ජානක සහ සිසිත දෙදෙනාගේ ඝාතනය පිලබඳවද නිවැරදි පරීක්ෂණයක් පවත්වත්වා ඝාතකයන් හෙලිදරවු කරන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය රජයෙන් ඉල්ලාසිටී.

 

මෙම අවස්ථාවට මිය ගිය සිසිත ප‍්‍රියංකර ගේ පවුලේ අය සහභාගීවූ අතර ඉතා දුර බැහැර බැවින් ජානක ඒකනායකගේ නිවැසියන්ට මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකි විය.

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

DNP 1193

DNP 1198

DNP 1205

DNP 1210

DNP 1217

DNP 1233

matalan3

matalan4

 

 

 

Last modified on Monday, 26 January 2015 15:23

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us