යෝෂිත ලොක්කෙක් වුණේ කොහොමද?

Published in පුවත්
Monday, 26 January 2015 15:39
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වූ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව අද (26) ආරක්ෂක ලේකම් බී.එම්. යූ.ඩී. බස්නායක මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
 
නාවික හමුදාවට බඳවා ගත් ක්‍රමවේදය හා  එංගලන්තයේ ඩාර්ක්මන් රෝයල් ඇකඩමියේ අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබාගත්ආකාරයත් සොයා බලන ලෙස මේ පැමිණිල්ලෙන් මූලික වශයෙන් ඉල්ලා තිබේ.
 
එම පැමිණිල්ල බාරදීම බස්නාහිර පලාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, බස්නාහිර පලාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල හා කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන යන මහත්වරු විසින් මේ පැමිණිල්ල අද බාරදුන්හ.
 
අදාල පැමිණිල්ලේ පිටපතක් පහත දැක්වේ.
YoshithaLetter1
YoshithaLetter2 600px 15 01

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us