දානමාන,සාද කියා හිතේ හැටියට මුදල් වියදම් කළ අමාත්‍යාංශයක්

Published in පුවත්
Tuesday, 27 January 2015 11:56

ඉකුත් රජයේ රැකියා ක්‌ෂේත්‍රයකට සම්බන්ධ අමාත්‍යාංශයක් විසින් කිරිඅම්මාවරුන්ගේ දානයක්‌ සඳහා රුපියල් ලක්‍ෂ 20 ක්‌ වියදම් කර ඇති බව හෙළිවී ඇත.

මෙම අමාත්‍යාංශය විසින් මෙලෙස විවිධ වැඩසටහන් සහ සාද වෙනුවෙන් අසීමිත ලෙස මුදල් වියදම්කොට ඇති අතර එම අමාත්‍යාංශය විසින් පසුගිය වසරේ නත්තල් සාදයක්‌ සඳහා රුපියල් ලක්‍ෂ 11 කට අධික මුදලක්‌ වැය කර තිබේ.

භික්‌ෂූන් වහන්සේලා වෙනුවෙන් පිරිනැමූ සාංඝීක දානයක්‌ සඳහා රුපියල් ලක්‍ෂ 15 ක්‌ වියදම් කර ඇති අතර අමාත්‍යාංශයේ කටයුතු ප්‍රචාරය කිරීම වෙනුවෙන් මිලියන 250 ක්‌ සහ පවත්වනු ලැබූ ගායන තරු තේරීමේ තරගයක්‌ සඳහා රුපියල් මිලියන 350 ක පමණ මුදලක්‌ද වියදම් කර ඇත.

අමාත්‍යාංශය විසින් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම සම්බන්ධව වත්මන් රජය විශේෂ කමිටුවක්‌ පත්කොට විමර්ශනය කටයුතු සිදු කරමින් පවතී.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us