වස විසට ගොදුරු වන්නන් වැඩිවෙයි

Published in පුවත්
Thursday, 29 January 2015 12:48

බෙහෙත් විසවීම් ඇතුළු නිවසේදී වස විසට ගොදුරු වන්නන් ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ජාතික රෝහලේ විස තොරතුරු මධ්‍යස්ථානයේ ප‍්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසුවේය.

මේ අනුව වසර 2000 සිට වසර 2012 දක්වා ගෘහස්තව සිදුවූ විෂ වීම් වලට 488584 ක පිරිසක් ගොදුරුවී ඇති අතර එයින් 4806 ක් මිය ගොස් ඇති බව ගුණතිලක මහතා පවසයි.

වසර 2000 සිට 2012 දක්වා වූ වස විස වීම් පිළිබද ජාතික සංඛ්‍යා ලේඛන වාර්තාව පසු ගිය සතියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට භාරදුන් බව වෛද්‍ය ගුණතිලක මහතා වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us