ඔවුන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපියක් මෙසේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිළ ඡායාරූප ශිල්පියා ලෙස පෙනී සිටින රාජපක්ෂ ජනාධිපතිවරයාගේද නිල ඡායාරූප ශිල්පියා වූ සුදත් සිල්වා හා ඔහුගේ මස්සිනා වන ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (වෙළඳ) උපාලි රංජිත් විසින් රාජපක්ෂවරුන්ගේ දැන්වීම විකාශය කිරීම මඟින් සිදු කර ඇති වංචා දූෂණ හා තවත් අකටයුතුකම් රැසක් එම ආයතනයේ සේවක සේවිකාවන් විසින් හෙළිදරව් කරති.
ඔවුන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපියක් මෙසේය.
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...